සොඳුරු සරසවි අසපුව

සරසවි ජීවිතය සුන්දර මතකයක් පමණක් නොවේ. සොඳුරු යෞවණය ජීවය ලැබූ ඒ අසපුව මගේ හිතේ කවිකම පිළිසිඳ ගත්තා. එහිම උපන් කවි සිත අද කෙතරම් වැඩිවියට පත්ව ඇත්දැයි අදහා ගත නොහැක.සතුටකි. මිහිරකි. මවුනි ඔබ ඇකයේ සිට මැවූ සිහින බොඳවී විසිරුනා නොවේ මල් පල දැරුවා පමණි. ආයුබෝවන් රුහුණු සරසවි මවුනි ගරු.!

Monday, April 19, 2010

සඳ තරු හැංගී පෙම් කරනා


ඇසල ස‍ඳේ
රන් එලියට
නෙතු ගැටුනා
අප නොදැනිම
ඇසල සඳට
වහන් වෙලා
නෙතු සැලුනා
සඳ එලියට
සිත් යායට
නුඹ අවුදින්
තරු මඬලට
පෙම් කලාට
සඳට හැකිද
මල් අතරින්
එක මලකට
පෙම් කරන්න


අහම්බයෙන්............සිදුවී...........

5 comments:

Amila Chathuranga said...

මල් කුමරිය ඔබ ඇසුවේ
ඔබේ සුවඳ මට විතරද??
ඒත් අද.....
ප්‍රතිචාර නැති ඔබේ අOකය
මට කියන්නේ
බඹරුන්ට ඉඩදී
වෙන මල් සොයන්ටද???

දුකා said...

lassanai . . ..

බිඟූ said...

බෑ...

/බිඟුවා...!

ස්වර්ණ කුමාර said...

මෙම අංකය කාර්ය බහුලයි මද ෙවලාවකට පසු නැවත අමතන්න

ස්වර්ණ කුමාර said...

මෙම අංකය කාර්ය බහුලයි මද ෙවලාවකට පසු නැවත අමතන්න