
සඳවතිය.....
සත්තයි ආදරෙයි මං
නුඹට අදහා ගත නොහැකි තරමට
දරා ගත නොහැකි තරමට
පෙම් පුරාවත්වලවත් නැති තරමට
නුඹ මා ලඟින් ඉන්නා තුරු
උතුරා ගලා යන තරමට
නුඹ නමින් බැඳෙන්නම්....
හැමදාම
උදාවිය සරස වසන්තය
අපි නමින්
ඉගිල යමු අපි පියා විදා
අපේම...අපේම...පාරාදීසයකට
මගේ රත්තරං......
ඔය උනුසුමට...ඔය සෙනෙහසට
කෙලෙසකද පිටුපාන්නේ
කෙසේදැයි දුර ඉන්නේ
ඉඩ දෙන්න එපා
ගිනි ගන්න අපේ පෙම
ඉවසන්න බැරි වේවි....
සැනසෙන්න හැකිවේද..?
කප්පරක් පෙම් සිතට රත්තරං
මගෙ ළඳුනි
2001.12.19 දින මාතර රුහුණු සරසවියේ නානායක්කාර ශිෂ්‍ය නේවාසිකාගාරයේදී පළමු පෙමට ගෙතූ බොළඳ කවක්.
No comments:
Post a Comment