සොඳුරු සරසවි අසපුව

සරසවි ජීවිතය සුන්දර මතකයක් පමණක් නොවේ. සොඳුරු යෞවණය ජීවය ලැබූ ඒ අසපුව මගේ හිතේ කවිකම පිළිසිඳ ගත්තා. එහිම උපන් කවි සිත අද කෙතරම් වැඩිවියට පත්ව ඇත්දැයි අදහා ගත නොහැක.සතුටකි. මිහිරකි. මවුනි ඔබ ඇකයේ සිට මැවූ සිහින බොඳවී විසිරුනා නොවේ මල් පල දැරුවා පමණි. ආයුබෝවන් රුහුණු සරසවි මවුනි ගරු.!

Thursday, May 6, 2010

කන්ටෙන්ට වෝර්නින්ග්

සැ.යු._ මගේ බ්ලොග් එකට කන්ටෙන්ට වෝර්නින්ග් එකක් ඇවිත්.සින්ඩියට අළුත් නිසා වැරදීමකින් සැකසුම වෙනස් වෙන්න ඇති.මගේ කවි රස විඳින යාළුවනේ මේක ඉවත් කර ගන්න උදව් කරන්න.ගොඩක් ස්තූතියි.

2 comments:

Amila Chathuranga said...

සොරි ඔයා ලියන කවි ලස්සන නෑ ඒ නිසා කවුරුත් බලන්න කැමති නෑ...

ස්වර්ණ කුමාර said...

තෑනක්ස්.පළමු වතාවට තමයි මගේ කවි නීරස වෙලා තියෙන්නේ.දුකයි.කවි සිත බොඳ වෙලාම ගියා.වෙන්න ඇති.ඒත්......... මං කල්පනා කරලා බලන්නම් මගේ වරද කොතනද කියලා.හිතා ගන්න බෑ........