සොඳුරු සරසවි අසපුව
සරසවි ජීවිතය සුන්දර මතකයක් පමණක් නොවේ. සොඳුරු යෞවණය ජීවය ලැබූ ඒ අසපුව මගේ හිතේ කවිකම පිළිසිඳ ගත්තා. එහිම උපන් කවි සිත අද කෙතරම් වැඩිවියට පත්ව ඇත්දැයි අදහා ගත නොහැක.සතුටකි. මිහිරකි. මවුනි ඔබ ඇකයේ සිට මැවූ සිහින බොඳවී විසිරුනා නොවේ මල් පල දැරුවා පමණි. ආයුබෝවන් රුහුණු සරසවි මවුනි ගරු.!
2 comments:
හරිම සංවේදීයි....ලඟම ඉන්න ඕනෙ නෑනෙ ආදරේ වෙන්න...නේද?
කෙටි උනත් දැනෙන පද ටිකක්
ගොඩක් ස්තුතියි.ඔයාගේ කතාව ඇත්ත.ආදරේ වැඩි වෙන්නේ දුර හිටියම තමයි.
Post a Comment