සොඳුරු සරසවි අසපුව

සරසවි ජීවිතය සුන්දර මතකයක් පමණක් නොවේ. සොඳුරු යෞවණය ජීවය ලැබූ ඒ අසපුව මගේ හිතේ කවිකම පිළිසිඳ ගත්තා. එහිම උපන් කවි සිත අද කෙතරම් වැඩිවියට පත්ව ඇත්දැයි අදහා ගත නොහැක.සතුටකි. මිහිරකි. මවුනි ඔබ ඇකයේ සිට මැවූ සිහින බොඳවී විසිරුනා නොවේ මල් පල දැරුවා පමණි. ආයුබෝවන් රුහුණු සරසවි මවුනි ගරු.!

Monday, May 16, 2011


2 comments:

දිල් said...

හිත රිදුනත් හැමදාම
ඒ නුඹ ගැන හින්දාම
රිදෙන සිතිවිලි අතරේදිත්
පෙම් බැන්දා විතරමයි....


හරිම ලස්සන පද ටිකක්

ස්වර්ණ කුමාර said...

ගොඩක් ස්තූතියි සහෝ

එහෙම කීවේ ඔබ විතරමයි

අත්තමයි එහෙම උනානම්
මං කොතරම් වාසනාවන්තද