සොඳුරු සරසවි අසපුව

සරසවි ජීවිතය සුන්දර මතකයක් පමණක් නොවේ. සොඳුරු යෞවණය ජීවය ලැබූ ඒ අසපුව මගේ හිතේ කවිකම පිළිසිඳ ගත්තා. එහිම උපන් කවි සිත අද කෙතරම් වැඩිවියට පත්ව ඇත්දැයි අදහා ගත නොහැක.සතුටකි. මිහිරකි. මවුනි ඔබ ඇකයේ සිට මැවූ සිහින බොඳවී විසිරුනා නොවේ මල් පල දැරුවා පමණි. ආයුබෝවන් රුහුණු සරසවි මවුනි ගරු.!

Tuesday, November 2, 2010

අතීතය සිහිනයක් පමණයි


පැරණි සටහන් පොතක

උමතු වූ පැරණි පෙමක

පැරණි නොවූ සිතුවමක සේයාවක්

මනෙතු යන්තමට බොඳ කලා....

එපමණයි


2 comments:

සංකල්ප said...

මොකද්ද ඔය තරමට නෙතු බොද කළ සේයාව ??? මොකොම උනත් ලස්සන පුංචි සිතුවිල්ලක් !!!!

ස්වර්ණ කුමාර said...

තෑන්ක්ස් මචං.

හිත ඉල්ලා
කවි ලියලා
ඊට යටින්
පුරසඳ වන්
ඇගෙ මුහුණේ
හැඩ ඇඳලා
පළමු පෙමට
කර පෙව්වා

අන්න ඒ සිතුවම තමයි නෙතඟ කඳුලක් රැ‍‍ෙඳෙව්වේ.ඒක දැන් අතීතයක් පමණයි.