සරසවි සිහින
සිර කළ අකුරු නිදහස් කළ සරසවි පුවරුව
සොඳුරු සරසවි අසපුව
සරසවි ජීවිතය සුන්දර මතකයක් පමණක් නොවේ. සොඳුරු යෞවණය ජීවය ලැබූ ඒ අසපුව මගේ හිතේ කවිකම පිළිසිඳ ගත්තා. එහිම උපන් කවි සිත අද කෙතරම් වැඩිවියට පත්ව ඇත්දැයි අදහා ගත නොහැක.සතුටකි. මිහිරකි. මවුනි ඔබ ඇකයේ සිට මැවූ සිහින බොඳවී විසිරුනා නොවේ මල් පල දැරුවා පමණි. ආයුබෝවන් රුහුණු සරසවි මවුනි ගරු.!
Wednesday, January 6, 2010
අනුරාගිනී
ඔය නෙතු වලින්
හෙලන රාගිනි මතින්
මගේ සියොලඟ
දැවී අළුවී ගොසින්
නෙතු පියන්
අඩකින් වසන්
මගෙ දැහැන්
නොබිඳින් ඉතින්
සඳ කැළුම්
හොරැහින් අවුත්
ගත දවන
ගිනියම් නිවයි
සිල් බිඳින
දෙනයන වසන්
නික්ම යනු මැන
සැණින්
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment