
ඔබට තියෙන ආදරේ කියා ගන්න බෑ
ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ
සසර සරන තුරු ලොවේ හමහෙම ඉන්න බෑ
ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ
කල්ප ගණන් පෙරුම් පුරා
සොයා ආවේ මා...................................//
වැටෙන වැටෙන හැම කඳුලම
උරුම මට නිසා හිඳිමි මම සදා
හීන ඇතත් හීන් සැරේ තියාගත්තේ මා.....................//
රිදෙන රිදෙන හැම මොහොතේම මටම හුරු නිසා
හිඳිමි නෙතු වසා
රොෂාන් ප්‍රනානදු
No comments:
Post a Comment