
ලැබුවාවු නව වසර සුබම සුබ නව වසරක් වේවා සියළුම සහෘදයන්ට. 2010 වර්ෂය පුරාම කවි ලියලා සරසවි සිහින සැරසුවාට නව වසරට සුබ පැතුමක්වත් ලියන්න ඉස්පාසුවක් තිබුනේ නෑ. වර්ෂ අවසානේ නිසා ඉවර කර ගන්න බැරි වැඩ කන්දරාව 31 රෑ වෙනකම් ඉවර කලා.
ලස්සන අළුත් අවුරුද්දක් ලැබුවා. නැවුම් පැතුම් නැවුම් සිතුම් එක්ක ගොඩක් අය සුබ පැතුවා. හැස දෙනාට ස්තූතියි වගේ සැම දෙනාටම නව වසරේ පැතුම් ඉටු වෙන අරුත්බර හෙටක් කියලා පැතුම් ගෙන එනවා.
ලස්සන අළුත් අවුරුද්දක් ලැබුවා. නැවුම් පැතුම් නැවුම් සිතුම් එක්ක ගොඩක් අය සුබ පැතුවා. හැස දෙනාට ස්තූතියි වගේ සැම දෙනාටම නව වසරේ පැතුම් ඉටු වෙන අරුත්බර හෙටක් කියලා පැතුම් ගෙන එනවා.
1 comment:
ලතැවුල් සිඳී
පැතුමන් පිපී
සතුටක් රැදී
වසරකි සකී
ලැබූ 2011
ජය ජය ම හිමි වනු ඇතී!
සැම සිත් සනසා කවිකම් පුබුදන ඔබටත් වාසනාවේ දොරගුලු විවර වූ සුභ ම සුභ නව වසරක් වේවා!
Post a Comment